දුෂිත නීතිපති නෙ රපා හැ රීම සඳහා ජනරජයේ පරමා ධිපත්‍ය බලධරයා වන අපගේ වගකීම බලගන්වමු
දුෂිත නීතිපති නෙ රපා හැ රීම සඳහා ජනරජයේ පරමා ධිපත්‍ය බලධරයා වන අපගේ වගකීම බලගන්වමු !
නීතියේ ආධිපත්‍ය ගරු කරන රටේ දිශා නතිය යහපත් මගකට යො මු කිරීම වෙ නුවෙ න් පෙ නී සිටින නිවහල් නිදහස් පුරවැ සියෝ රැසක් තවමත් මේ රටේ සිටියි. බරපතළ අපරා ධ චුදිතයන් රැසක් ආරක්ෂා කරන නීතිපති ඉවත් නො කර කො හෙ ත්ම නීතියේ ආධිපත්‍ය බලගැ න්විය නො හැ ක. එහෙ යින් නීතිපතිව නිත්‍යා නුකුලව නෙ රපා හැ රීම සඳහා ජනතා ව වෙ ත නීතියෙ න් පිරිනමා ඇති ක්‍රමවේ දය,ජනා ධිපති වරයා සහ පා ර්ලිමේ න්තුව මගින් බලගැ න්වීම සඳහා පෙ රමුණ ගැ නීමට ඔබ සැ මට විනිවිද පදනම ගෞ රවයෙ න් ආරා ධනා කරයි. පළමුව නීතිපති පා රින්ද රණසිං හ ඊයේ (2026 ජනවා රි 21 වන දින) සියළු විද්‍යු ත් මා ධ්‍ය ඔස්සේ දැ නුවත් කරන පරිදි ඔහුව නෙ රපා හැ රීමට කිසිදු අධිකරණ බලයක් ශ්‍රේ ෂ්ඨා ධිකරණයට හෝ අභියා චනා ධිකරණයට නො මැ ති බව තෙ රුන් ගමු. ඒ සඳහා බලයලත් එකම අධිකා රිය මහජන නියෝ ජිතයන්ගෙ න් සැ දුම්ලත් පා ර්ලිමේ න්තුව පමණක් වන්නේ ය. 2002 අං ක 5 දරන පො ලිස්පති හා නීතිපති නෙ රපා හැ රීමේ පනතේ 5, 17 18 වගන්තිවලින් ඒ සඳහා අනුගමනය කල යුතු ක්‍රමවේ දය පැ හැ දිළිව දක්වා ඇත. නීති ප්‍රකා රව ජනතා ව ඒ සඳහා ප්‍රමුකත්වය ගත යුතු අතර විධා යක ජනා ධිපතිවරයා ට නීතිපති නෙ රපා හැ රීම සඳහා යෝ ජනා වක් පා ර්ලිමේ න්තුවට ඉදිරිපත් කර එම ක්‍රමවේ දය ආරම්භ කිරීමට සියළුම ජන මා ධ්‍ය ඔස්සේ ජනතා ව බල කල යුතුයි.
නීතිපති පා රින්ද රණසිං හට එරෙ හිව එල්ලවී ඇති බරපතළ දුෂණ අපරා ධ චෝ දනා මො නවා ද ?
- 2025 ජනවා රි 27 වන දින ලසන්ත වික්‍රමතුං ග ඝා තන නඩුවේ චුදිතයන් තිදෙ නෙ ක් නිදහස් කිරීමට නීතිපති පො ලිස් අපරා ධ දෙ පා ර්තමේ න්තුවට උපදෙ ස් දෙ න ලදී. පසුව ඔහුගේ වැ රදි නීති විරෝ ධී පියවරට එරෙ හිව විශා ල මහජන උද්ගෝ ෂණයක් එල්ලවීමෙ න් අනතුරුව 2025 පෙ බරවා රි 12 වන දින නීතිපති තම උපදෙ ස් වහා ම ඉල්ලා අස්කර ගන්නා ලදී. වගකීමෙ න් කටයුතු කරන නිතිපතියකුට එසේ ක්‍රියා කල නො හැ ක. එම වරද සිදු කිරීමෙ න් අදා ළ චුදිතයන් තිදෙ නා නිදහස් කිරීම සඳහා තමන් නිකුත් කරන ලද උපදෙ ස් වෘ ත්තීය වරප්‍රසා ද වලින් ආවරණය වන බවට පා රින්ද රණසිං හ විසින් සා වද්‍ය ප්‍රකා ශයක් ජනගත කරන ලදී. නීතිපති පා රින්ද රණසිං හගේ මේ අයථා ක්‍රියා ව කො තෙ ත්ම සමා ව දියහැ කි වරදක් නො වන්නේ ය.
- මිලියන 16 කට අධික මහජන බදු මුදල් බ්‍රිතා න්‍ය සං චා රයකට අවභා විතා කිරීම පිලිබඳ රනිල් වික්‍රමසිං හට එරෙහිව පවරා ඇති අපරා ධ නඩුවට කිසිම පදනමක් නැ තිව නීතිපති පා රින්ද රණසිං හ මැ දිහත්වීම සහ එම නඩුවේ වගකීම අතිරේ ක සො ලිසිටර් ජනරා ල් දිලීප පිරිසගෙ න් ඉවත් කර සො ලිසිටර් ජනරා ල් විරා ජ් දයා රත්න වෙ ත පැ වරීම. දුෂිත නීතිපතිගේ අරමුණ චුදිත රනිල් වික්‍රමසිං හව දුෂණ අපරා ධ වගකීමෙ න් නිදහස් කිරීම බව රටේ ජනතා වට පැ හැ දිළි කිරීම තව දුරටත් අවශ්‍ය නො වන්නේ ය.
- බටලන්ද කො මිෂන් සභා වා ර්තා වෙ න් අපරා ධ නඩු පැ වරිය යුතු ප්‍රධා න චුදිතයකු ලෙ ස රනිල් වික්‍රමසිං හව පැහැදිළිව හඳුනා ගෙ න ඇත. අදා ල කො මිෂන් සභා වා ර්තා ව පා ර්ලිමේ න්තුව විසින් විවා දයට ලක්කර ජනතා ව දැ නුවත් කිරීමෙ න් අනතුරුව, කථා නා යක වරයා විසින් අදා ළ කො මිෂන් සභා වා ර්තා ව නීතිපතිට භා රදෙ න ලදී. එසේ වුවද නීතිපති චුදිත රනිල් වික්‍රමසිං හට එරෙ හිව අපරා ධ නීතියේ අධිපත්‍ය ය බලගැ න්වීම නීතිපති විසින් දිගින් දිගටම චේ තනා න්විතව වළක්වමින් සිටියි.
- එක්ස්ප්‍රස් පර්ල් නඩුව කිසිදු පදනමක් නැ තිව සිං ගප්පුරුවේ පවරා රජයට විශා ල මුල්‍ය පා ඩුවක් සිදු කිරීම සහ එම අපරා ධය පිලිබඳව පුර්ණ විමර්ශණයක් සිදු කිරීම සඳහා ගිනිගත් එම නැ වට අදා ළ (Cargo Manifest) නැව් බදු ලේ ඛණයේ සහතික පිටපතක් විනිවිද පදනම වෙ ත නිකුත් කිරීම රේ ගුවට තහනම් කිරීම
- තරුණ ළමයින් 12 දෙ නෙ කු පැ හැ රගන ගො ස් ඝා තනය කිරීම සම්බන්දව චුදිත නා වික හමුදා පති කරන්නා ගො ඩට එරෙ හිව නිකුත් කල අධිචෝ දනා පත්‍රයක් නිකුත් කිරීමෙ න් අනතුරුව එම අපරා ධයට වගකීමේ චෝ දනා ලැ බ සිටින චුදිත නා වික හමුදා පති කරන්නා ගො ඩට එරෙ හිව අපරා ධ නීතිය බලගැ න්වීම පැ හැ ර හැ රීම
- 2017 වසරේ පැ වැ ත්වීමට නියමිත වූ පළා ත් සභා චන්දය අවලං ගු කිරීමට එරෙ හිව ශ්‍රේ ෂ්ඨා ධිකරණය 2017 සැ ප්තැ ම්බර් 08 වන දින තීන්දුවක් ප්‍රකා ශයට පත්කරන ලදී. එම තීන්දු ප්‍රකා ශය බලරහිත කරමින් එම චන්දය අවලං ගු කිරීමට 2017 සැ ප්තැ ම්බර් 20 වන දින එවකට නීතිපති ජයන්ත ජයසුරිය විසින් කතා නා යකට නීති විරෝ ධී උපදෙ ස් දෙ න ලදී. පසුව නීතිපති ධුරය අධිකරණයට අපහා ස කිරීම සඳහා අවභා විතා කිරීමේ චෝ දනා මත මහජන අයිතිය බලගන්වන නීතිඥ නගා නන්ද විසින් ශ්‍රේ ෂ්ඨා ධිකරණයේ නඩු (SC/CoC/2/2022) පවරන ලදී. ශ්‍රේ ෂ්ඨා ධිකරණය විසින් නීතිපති වරයා විසින් කථා නා යක වෙ ත ලබා දෙ න ලද උපදෙ ස් නිත්‍යා නුකුල බවට තීරණය කර එම නඩුව විභා ග කිරීම ප්‍රතික්ෂේ ප කරන ලදී. පසුව එවකට අගවිනිසුරු වූ නීතිපති ජයන්ත ජයසූරියට එරෙ හිව පදනම් විරහිතව අධිකරණයට අපරා ධ චෝ දනා නගා ඇති බවට කිසිදු පත්‍රයක් ඉදිරිපත් නො කර පදනම් විරහිත ලිඛිත දේ ශණයක් නීතිපති විසින් 2023 මා ර්තු 07 වන දින විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන වෙ ත ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව නීතිපති විසින් ඉදිරිපත් කරන ලද චෝ දනා සම්බන්ධව කිසිදු විනය පරීක්ෂණයක් නො පවත්වා නීතිඥ නා ගා නන්ද අධිකරණයේ පෙ නී නො සිටි අවස්ථා වක් බලා 2024 පෙ බරවා රි 29 වන දින ඔහුව වැ රදිකරු බවට ප්‍රකා ශයට පත්කර කර ඔහුට නීතිඥ වෘ ත්තීය පමණක් නො ව මහජන අයිතිය බලගන්වමින් නඩු පැ වරීමේ අයිතියද තහනම් කරන ලදී. එපමණක් නො ව එම කිසිම පදනමක් නැ ති තීන්දු ප්‍රකාශයට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන ලදී.
ජනරජයේ පරමා ධිපත්‍ය බලධරයා වන අපගේ වගකීම කුමක්ද ?
නීතිපතිට එරෙ හිව එල්ලවන මෙ ම බරපතළ චෝ දනා වලට එරෙ හිව නැ ගී සිටීමේ වගකීමක් රටේ නිවහල් පුරවැ සියන් වශයෙ න් අප සැ මට පැ වරී ඇත්තේ ය. එහෙ යින් නීතිපතිවරයා නෙ රපා හැ රීමේ යෝ ජනා වක් පා ර්ලිමේ න්තුවට ඉදිරිපත් කර පිලිගත් නෛ තික ක්‍රමවේ දය අනුගමණය කරමින් ඔහුව ඉවත් කර නීතියේ ආධිපත්‍ය රටේ නැ වත ස්ථා පිත කිරීමට ජනා ධිපති වරයා ට බලකිරීම සඳහා ඔබ සැ මට මෙ යින් ගෞ රවයෙ න් ආරාධනය කෙ රෙ යි.
