Monthly on 27th

කලමනාකරන කාර්යන් ලෙස planning,oraganizing,directing ,controlling යනාදිය හැදින්විය හැකිය.

මෙහි පලමුවැන්න නම් සැලසුම්කරනයයි.ඉහත සිද්ධි අද්‍යනයට අනුව Theresa විසින් තම ආයතනය නිරතුරුවම සැලසුම්කරනයට ලක් කොට ඇත.

Ex:දේශීය නිශ්පාදනයන්‍ට ප්‍රමුඛත්වය දෙමින් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ chocolate with heather honey සහ locally grown nuts නිශ්පාදනය කිරීම ඇයගේ සැලැස්ම විය.

කලමනාකරන කාර්යන් අතුරින් දෙවැන්න නම් සංවිදානයයි.

Ex: 1.Head of chocolate development & concept chocolatier – Akesh Vithana පත් කිරීම.

2.Chocolate production & Factory Manager -Hafiz Aniff පත් කිරීම

3.HR Manager – Minaya Peter

4.Supply Quality Control – Ruvini Perera

5.Waste Control – Jayachandran ganeshan

එසේම තුන්වැන්න නම් අධයක්ශනයයි.chocoholic සමාගමේ කලමනාකරන මන්ඩලය ආයතනයේ පලදායිතාවය වර්ධනය කිරීම සදහා තම සේවකයන්ව නිවැරදි දිශානතියකට යොමු කොට ඇත.

  • 00

    days

  • 00

    hours

  • 00

    minutes

  • 00

    seconds

Date

Apr 27 2025

Time

08:00 - 18:00

Location

City Hall
Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *